| ITALIAN | ENGLISH | SINHALA |
|---|---|---|
| Arrivare | to arrive | පැමිණෙනවා |
| Scrivere | to write | ලියනවා |
| Partire | to leave, to depart | පිටත් වෙනවා |
| Mettere | to put, to place | තබනවා / දානවා |
| Rimanere | to remain, to stay | ඉතිරි වෙනවා / නවතිනවා |
| Dormire | to sleep | නිදා ගන්නවා |
| Vivere | to live | ජීවත් වෙනවා |
| Conoscere | to know, to be acquainted with | හඳුනනවා |
| Sentire | to feel, to hear | දැනෙනවා / ඇහෙනවා |
| Cucinare | to cook | උයනවා |
| Studiare | to study | ඉගෙන ගන්නවා |
| Giocare | to play | සෙල්ලම් කරනවා |
| Chiedere | to ask | අහනවා |
| Trovare | to find | සොයා ගන්නවා |
| Credere | to believe | විශ්වාස කරනවා |
| Aprire | to open | අරිනවා |
| Lavorare | to work | වැඩ කරනවා |
| Pensare | to think | හිතනවා |
| Correre | to run | දුවනවා |
| Tenere | to keep, to hold | තියා ගන්නවා / අල්ල ගන්නවා |
| Guardare | to watch, to look at | බලනවා |
| Chiamare | to call | අමතනවා / කතා කරනවා |
| Tornare | to return | නැවත එනවා / ආපසු එනවා |
| Salire | to go up, to get on | නගිනවා |
| Preferire | to prefer | වඩා කැමති වෙනවා |
| Morire | to die | මිය යනවා |
